රජය විසින් තෙල් මිල ඉහල දමමින් ජනතාවට කළ පීඩනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (22) පෙරවරුවේ දැවැන්ත විරෝධතාවක් පවත්වනු ලැබීය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිය ප්‍රධාන කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව දක්වා විරෝධතා රිය පෙලපාලියකින් පැමිණි අතර විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම විරෝධතාවය පැවැත්විනි.








