28.8 C
Colombo
Monday, April 14, 2025

ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා යළි භාරගන්නැයි නියෝගයක්

- Advertisement -

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) පෙරවරුවේ නියෝග කළා.

ඒ, සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුවයි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්  අදාළ තේරීම් භාර නිලධාරීන්ට මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝස්ත්සවය මහනුවරදී

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමී උත්සවයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව,...

ලොරි රථයක තිබී කිලෝ 100කට අධික මත්ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායට ඇතුළු වන දොරටුව ආසන්නයේ තිබූ රථයක තිබී බර කිලෝග්‍රෑම් 65 ග්‍රෑම් 720 ක් වන අයිස් මත් ද්‍රව්‍ය තොගයක්, බර කිලෝග්‍රෑම්...

විපක්ෂ නායකගේ අවුරුදු පණිවිඩය

අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම්...

POPULAR ARTICLES

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝස්ත්සවය මහනුවරදී

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමී උත්සවයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව,...

ෆීජි දූපත්වල ප්‍රබල භූකම්පනයක්

පැසිපික් සාගරයේ ෆීජි දූපත් රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර...

“ශ්‍රී ලාංකීය ජාතියට නැවුම් පරිවර්තනයක්” – අගමැතිනියගෙන් සුබ පැතුම්

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඇය පවසන්නේ,අපගේ ජීවිතයේ සෑම අංශයක්ම අලුත් කිරීම අත්‍යවශ්‍ය වන මොහොතක මෙවර අලුත්...