අර්චුනා අත්අඩංගුවට ගන්න නියෝග

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. එමෙන්ම විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ලබන මස 03 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමටද නියෝග කර තිබෙනවා. අනුරාධපුර – ගල්වල හන්දිය ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ඊයේ (20) පස්වරුවේ රථවාහන රාජකාරී යෙදී සිටි රථවාහන නිලධාරීන්ගේ … Continue reading අර්චුනා අත්අඩංගුවට ගන්න නියෝග