ක්‍රිෂ් ගනුදෙනුවේ නාමල්ට එරෙහි නඩු විභාගය නැවත කැඳවන්නැයි නියෝග

ක්‍රිෂ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජනවාරි මස 22 නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ (17) නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත … Continue reading ක්‍රිෂ් ගනුදෙනුවේ නාමල්ට එරෙහි නඩු විභාගය නැවත කැඳවන්නැයි නියෝග