දේශබන්දුගේ නඩුවේ අනෙක් සැකකරුවන් හෙට අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ‘W15’ හෝටලයට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවන් ලෙස නම් කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා හෙට දිනයේ මෝසමක් මඟින් අධිකරණයට භාර වීමට නියමිතව තිබෙනවා. ඊයේ (19) දින අධිකරණයට භාරවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම … Continue reading දේශබන්දුගේ නඩුවේ අනෙක් සැකකරුවන් හෙට අධිකරණයට