27.6 C
Colombo
Saturday, November 23, 2024

අපේ රට බිත්තර හා කුකුල් මස් වලින් ස්වයංපෝෂිතයි – අපනයනයත් කරනවා!

- Advertisement -

ශ්‍රී ලංකාව දැනටමත් බිත්තර හා කුකුල් මස් වලින් ස්වයංපෝෂිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (12) දින පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා කියැවීමේ අවස්ථාවේදීයි.

දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීම උදෙසා රජය විවිධ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළ බවත් ඒවායේ ප්‍රතිඵලයක් ලෙස බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2021 වසරෙදී කුකුල්මස් අපනයනය කිරීමටද හැකිවූ නමුත් කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් මෙරට තවදුරටත් වෙහෙසිය යුතු බවටටි මුදල් අමාත්‍යවරයා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

තවත් ජාතික ලැයිස්තුවේ නමක් ගැසට් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්

අනිද්දා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්...

දොස්තර සාෆි ගැන විමර්ශන කළ DIG දෙදෙනාට වැඩ වරදියි

ජාතින් අතර අසමගිය ඇතිකිරීම සඳහා සැලසුම්සහගතව හාා කුමන්ත්‍රණකාරීව ව්‍යාජයක් ප්‍රකාශයක් සිදු කරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය...

POPULAR ARTICLES