31 C
Colombo
Tuesday, July 2, 2024

පොහොට්ටුවේ අපේ බලාපොරොත්තුව රනිල් දිනන එක – කංචන

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීම බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එක්ව ජයගමු – අපි මාතර ජන රැළියට අද (30) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා පක්ෂයේ සියලු දෙනා සහය දක්වන බව කංචන විජේසේකර මහතා මෙහිදී පවසා සිටියා.

මෙම ජන රැළිය සදහා ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, අලි සබ්රි සහ කාංචන විජේසේකර යන ආමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ ඇතුලු පිරිසක් එක්ව සිටියා.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී ඉදිරි කාලය සදහා ද රට භාර ගත යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

බෝක්කුවක් තුළ පුද්ගල මළ සිරුරක්

හැටන්, කොටගල රොසිටා නගරයේ බොක්කුවක් තුළ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (02) සොයාගත් බව දිඹුල පතන පොලීසිය පවසනවා. කොටගල නගරයේ ජලය ගලා බසින කාණු...

ඔක්ටේන් 100 අළෙවිය ඇරඹේ

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවි කිරීම අද (2) පස්වරුවේ ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. පවසනවා. එම සමාගම...

කෙහෙළියගේ පෙත්සමේ තීරණය අදත් කල් ගිහින්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය...

POPULAR ARTICLES

Breaking: ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර...

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

සයිනොපෙක් සමාගමද අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින්...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,690ක්. කිලෝ 5ක...