31 C
Colombo
Thursday, December 26, 2024

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

- Advertisement -

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය  මේ වන විට නිකුත් කර තිබෙනවා.

ජාතික ජන බලවේගය – 317,541
සමගි ජන බලවේගය – 74,475
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 31,009
සර්වජන බලය – 11,776
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 9,432

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 6ක් හිමිව තිබෙනවා.

එමෙන්ම, සමගි ජන බලවේගයට හිමි ආසන ගණන 1ක්.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති හම්බවෙන්න කලබල කළ අයෙක් අත්අඩංගුවට

පිළියන්දල - ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු...

අමුල් – මිල්කෝ ගනුදෙනුව ගැන රජයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අමුල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ සැලසුම් නව...

කිඹුල් ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසනවා. මෙලෙස මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ, ඇත්තේ දොඩංගොඩ...

POPULAR ARTICLES