23.9 C
Colombo
Friday, November 29, 2024

වගාවේ විනාශයේ වගකීම පාදෙණියට භාරයි – දයාසිරි

- Advertisement -

වත්මන් පොහොර අර්බුදයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසක් වගකිවයුතු බවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි මහතා නැවතත් අවධාරණය කර සිටිනවා.

ඒ, ඊයේ

මෙරට ගොවීන් ලක්ෂ 6.5ක් පමණ අසීරුතාවකට මුහුණ දී ඇති බවයි රාජ්‍ය අඅමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම, යූරියා වල නයිට්‍රජන් ප්‍රතිශතය 46%ක් පමණ වුවද විශාල මුදලක් වැය කර ආනයනය කළ නැනෝ නයිට්‍රජන් හි නයිට්‍රජන් ප්‍රතිශතය 5%ක් පමණ බවත් එයද ලැබුනේ ප්‍රමාද වී බවත් ඔහු පවසනවා.

මෙහි ප්‍රතිඵල දැකගත හැක්කේ අස්වැන්න ලැබෙන කාලයට බවයි දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම ව්‍යාපෘති වශයෙන් විනා මෙලෙස මහාපරිමාණයෙන් කිසිඳු රටක් කාබනික වගාව සිදු නොකරන බවට තමා අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බවත් ජනාධිපතිවරයා ඉදිරියේදී වී වගාවට අවශ්‍ය වන රසායනික පොහොර ගෙන්වා ලබාදීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...