27 C
Colombo
Saturday, October 26, 2024

පකිස්තාන සහ ඇෆ්ගනිස්තාන හමුදා අතර ගැටුමක්

- Advertisement -

පකිස්තාන සහ ඇෆ්ගනිස්තාන හමුදා අතර දේශසීමාවේදී ගැටුමක් හටගෙන තිබේ.

කන්දහාර් ප්‍රදේශයේ ස්පින් බෝල්දාක් නම් ප්‍රදේශය ආශ්‍රිතව මෙම ගැටුම හටගෙන ඇතැයි සදහන්.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති ගැටුමේදී දෙපාර්ශවයේම හමුදා සාමාජිකයන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

පකිස්තාන හමුදාව විසින් යම් උපකරණයක් සවි කිරීමේදී ඇෆ්ගනිස්තාන භුමිය හරහා වයර් කැබැල්ලක් ඇදීම මෙම ගැටුමට හේතුවී ඇති බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

භාවිතයට නොගන්නා රජයේ වාහන ගැන තීරණයක්

අමාත්‍යංශවල භාවිතයට නොගන්නා කැබ් රථ අලි - මිනිස් ගැටුම කළමනාකරණය කිරීම වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවට පුවතක් වාර්තා වෙනවා. පරිසර, වනජීවි, වන සම්පත්,...

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ...

ඡන්ද ප්‍රචාරණයට ගිය කාන්ති කොඩිකාරට ප්‍රහාරයක්

මැතිවරවරණ ප්‍රචාරණ කටයුතු සඳහා එක්වූ මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

Update: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති...