අජිත් මාන්නප්පෙරුමට පාර්ලිමේන්තු තහනමක් (වීඩියෝ)

සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවය සති හතරකට අත්හිටුවීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා. කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුර සෙංකෝලය ස්පර්ෂ කිරීම හේතුවෙන් මෙලෙස ඔහුගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බවයි අද (19) දින පාර්ලිමේන්තුවේ හට ගත් මෙම උණුසුම් තත්වය හේතුවෙන් සභාවද මිනිත්තු 10 … Continue reading අජිත් මාන්නප්පෙරුමට පාර්ලිමේන්තු තහනමක් (වීඩියෝ)