28 C
Colombo
Wednesday, April 9, 2025

කොමිෂන් සභා 4කට ජනපති යෝජනා කළ නම් අනුමතයි

- Advertisement -

කොමිෂන් සභා 4 ක් සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නම් සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ හිමි ඇත.

පාර්ලිමේන්තු සභාව දෙසැම්බර් 03 වන දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහා නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතාත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා විනිසුරු ජගත් බාලපටබැඳි මහතාත්, පොලිස් කොමිසම සඳහා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාත්, අල්ලස් කොමිසම සඳහා විනිසුරු ඊවා වනසුන්දර මහත්මියත් නම් කර තිබුණු අතර ඒ සදහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව ඇත.

RECENT ARTICLES - SINHALA

කතරගම හිටපු සභාපතිට ඇප

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

චීනයෙන් අමෙරිකාවට 84%ක තීරු බද්දක්

අමෙරිකානු භාණ්ඩ සඳහා 84% ක තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය හෙට (10) සිට ක්‍රියාත්මක බවයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

POPULAR ARTICLES