25.3 C
Colombo
Thursday, November 28, 2024

වසා දැමූ පස්සර – බිබිල මාර්ගයේ කොටසක් විවෘත කෙරේ

- Advertisement -

පස්සර – බිබිල මාර්ගයේ 13 කණුව ආශ්‍රිත එක් මංතීරුවක් රථ වාහන ධාවනය සඳහා අද විවෘත කර තිබෙනවා.

එම මාර්ගයේ රථ වාහන ධාවනය අත්හිටවනු ලැබුවේ, පසුගිය 18 වැනිදා සිදු වූ නාය යෑමක් හේතුවෙන්.

ඒ අනුව, උදෑසන 6.30 සිට පස්වරු 6.00 දක්වා පමණක් අද සිට මාර්ගය විවෘතව තැබෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES