පක්ෂ නායකයන් එක්ව ගෝඨාව ගෙදර යැවීමට තීන්දු කරයි
ගෝඨාභය රාජපක්ෂ නැමැත්තා වහාම විධායක ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බදට පක්ෂ නායකයන් තීන්දු කර තිබෙනවා. ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක හමුවේදී. පක්ෂ නායකයන්ගේ තීන්දුවට තමන් එකඟ වන බවයි ගෝඨාභය මීට පෙර නිවේදනය කර තිබුණේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed