දුම්රිය වර්ජනය නිසා මගීන් අපහසුතාවයට (වීඩියෝ)

උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වුණා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව අද (10) දිනයේ දැඩි අසීරුතාවට පත්වූ අතර ඊයේ රාත්‍රීයේ ද දුම්රිය මගීන් කලහකාරීව හැසිරෙන අයුරු දක්නට ලැබුණා. මෙම වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇතැම් මගීන් පවසා සිටියේ, ධාවනය … Continue reading දුම්රිය වර්ජනය නිසා මගීන් අපහසුතාවයට (වීඩියෝ)