24 C
Colombo
Wednesday, January 8, 2025

සෞඛ්‍ය අමාත්‍ය ධූරය අහිමිවූ පවිත්‍රාගෙන් ජනාධිපතිවරයාට ටොක්කක් (වීඩියෝ)

- Advertisement -

ලැබෙන සියලුදේම සතුටින් භාර ගත යුතු බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය මෙම අදහස් පලකළේ තමන්ට අහිමිව ගිය සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබදව අදහස් පලකරමින්.

මෝඩ රජ්ජුරුවන්ගේ හා ඔහුගේ වරද නිසා බිළිවීමට ගිය පුරෝහිතයන්ගේ අතීත කතාව සිහිපත් කරමින් ඇය මෙම අදහස් පලකළා.

රජුට වැරදුනද පුරෝහිතයන්ගේ දිවි බේරාගැනුනේ රජුගේ අනුවණකම් හේතුවෙන් බව ඇය මෙහිදී සිහිපත් කර සිටියා.

එම කතාව පහතින්,

RECENT ARTICLES - SINHALA

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

POPULAR ARTICLES

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා...