24 C
Colombo
Thursday, January 30, 2025

3000 අල්ලසක් ගත් PC රිමාන්ඩ්

- Advertisement -

රුපියල් 3000 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළා.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ, මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කළ කේ .වි. චිත්‍රානන්ද නමැති පොලිස් සැරයන්වරයෙක්.

කල් ඉකුත් වූ බර වාහන රියැදුරු බලපත්‍රයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමට පැමිණිලිකරුගෙන් රුපියල් 5000 ක මුදලක් ඉල්ලා 3000ක මුදල ලබාගෙන ඇති බව අධිකරණයේදී කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

අද සිට ලැබෙන වන්දි

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන...

විපක්ෂ නායක හමුවු විපක්ෂය

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඬ වැඩි වැඩියෙන් නියෝජනය කරමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්ව...

පරණ ෆයිල් අදින එක දැන් ක්‍රීඩාවක් වෙලා – විමල්

පරීක්ෂා කිරීමකින් තොරව පසුගිය දා රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් තුන්සිය විසි තුන ආණ්ඩුකාරවරයකුට අයිති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මෙම කන්ටේනර් රතු ලැයිස්තුවට...

POPULAR ARTICLES

සංක්‍රමණිකයින් ගැන ට්‍රම්ප්ගෙන් නියෝගයක්

මෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණකයින් 30,000ක් රඳවා තබා ගත හැකි වන පරිදි රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන්නැයි ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...