30 C
Colombo
Wednesday, January 15, 2025

ඉන්දික අනුරුද්ධගේ නිවසට ප්‍රහාරයක්

- Advertisement -

නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත්ගේ නිවසට කිසියම් පිරිසක් විසින් පහරදී තිබෙනවා.

කෙසේ නමුත් පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විසින් අද දහවල් ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම විරෝධතා සඳහා එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් නොසන්සුන් වූ ජනතාව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.

පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත්ගේ, මීගමුවේ පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ලවි ඇත්තේ දේශපාලනඥයන්ට විරෝධය දක්වන ජන රැල්ලේ ප්‍රතිපලයක් ලෙසයි.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

පසුගිය සතියට සමගාමීව අද (15) වාණිජ බැංකුවල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 290.74ක්...

බාල බෙහෙත් 300 ක් ගැන CIDය පරීක්ෂණයක් ඉල්ලයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ...

Breaking: වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින්...

POPULAR ARTICLES