29.4 C
Colombo
Tuesday, April 15, 2025

මිනිස්සු අපිට හිනාවෙනවා-එස්.එම් චන්ද්‍රසේන

- Advertisement -

සහෝදරයා හා තම බිරිඳ සිරඟත විම සම්බන්ධයෙන් තමා ඉතා කණගාටුවෙන් සිටින බව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

කෙසේ වුවත් තමාගේ දේශපාලන කටයුතු ඉදිරියට පවත්වා ගෙන යන බවත් අධිකරණයේ ස්වාධිනත්වයට ගරු කරන බවත් ඔහු පවසා සටියා.

අධිකරණය තීන්දු දුන්නම සමහර පිරිස් තමාට සිනාසෙන බවත් අෂ්ඨලෝකෙ ධර්මය අනුව සියලු දෙනාටම මෙයට මුහුණ දෙන්න සිදුවන බව බව එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

නිති සම්පාදනය කරන්න අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ ඉදලා උදව් කරපු කෙනෙක් මම.ඒ වගේම අධිකරණයේ නඩු තීන්දුව දෙනකොට විනිසුරුතුමා ප්‍රකාශ කළා මෙම තින්දුව පිළිබද සෑහිමකට පත් වෙන්නේ නැත්තන් අභියාචනාවක් ඉදිරිපත් කරන්න පුලුවන් කියලා .ඒ අනුව දැනට අපි සහනයක් ඉල්ලලා තියනවා.ඒ කටයුතු කෙරෙයි කියලා හිතනවා.සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා…….අපිට විවේචනය කරනන්න බැහැ කරන්නෙත් නැහැ..සමහර අය මේ වගේ දෙයක් උනාම අපිව සමච්චලේට ලක්කරනවා.විහිලු කරනවා….දේශපාලනේ කරන හුගක් දෙනෙක්ට මේකට මුහුණදෙන්න වෙලා තියනවා….ලාල්කාන්ත මහනුවර රැස්විමකදි කිවුවා වැරදි නොකරපු කෙනෙක් මෙතන ඉන්නවනම් අත උස්සන්න කිවුවා.කිසි කෙනෙක් අත ඉස්සුවේ නැහැ…දේශපාලනේ කරනකොට හරි වෙනත් වැඩ කරනකොට සුලුසුලු අඩුපාඩුකම් වෙනවා……අධිකරණ තීන්දු දුන්නම සමච්චල් කරන එක නෙමෙයි සියලු දෙනාටම අෂ්ඨලෝකෙ ධර්මේ හැටියට සියලු දෙනාටම මේවට මුහුණ දෙන්න වෙනවා.තව කතාවක් තියනවනේ කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි කියලා.ඒවා නොදන්න අය අපිව සමච්චලේට ලක් කරනවා අපිට මේව හොදට හුරුයි….

RECENT ARTICLES - SINHALA

දළදා ප්‍රදර්ශනයට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග මෙන්න

ලබන 18 වැනිදායින් ඇරඹෙන සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3 ක් නම් කර තිබෙනවා. ඒ අනුව, 1.ඞී.එස්. සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී...

කාමරයක සිරකල දරුවෙකු බිමට පැනීම ගැන තවත් තොරතුරු

කෙසෙල්වත්ත, පීර්සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැලක් වෙත පසුගිය 13 වනදා දහවල් කාලයේ යමින් සිටි කුඩා දරුවන් කණ්ඩායමක එක් දරුවෙකු අසල වූ තෙමහල් නිවසක යකඩ ගේට්ටුවකට...

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (15) ව්‍යාජ විදෙස්...

POPULAR ARTICLES