29 C
Colombo
Sunday, April 27, 2025

මෝදර, අලුත්මාවතේ ජනතාව කන්න ඉල්ලා පාරට එයි

- Advertisement -

කොළඹ 15 අලුත්මාවත, ඉබ්බවත්ත ප්‍රදේශයේ ජනතාව මේවන විට විදී බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරත වී සිටින බව වාර්තා වේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස්වල සිරවී සිටින උතුරු කොළඹ ප්‍රදේශයේ ජනතාවට රජය විසින් සහන ලබා දෙන පවසා සිටියද කිසිදු සහනයක් මෙතෙක් ලැබී නැති බවත්, අදාළ ප්‍රදේශ දින ගණනාවක් තිස්සේ හුදකලා කර තිබෙන බැවින් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබා දෙන බවත් පවසමින් මෙසේ විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

‘සිරි දළදා වන්දනාව’ අදින් අවසන්

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන 'සිරි...

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී...

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවයි. 2024 උසස්...

POPULAR ARTICLES

හරක් කටා ළඟ තිබී ජංගම දුරකතනයක් හමුවෙයි

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා සතුව තිබී ජංගම දුරකතනයක් සොයාගෙන...

‘සිරි දළදා වන්දනාව’ අදින් අවසන්

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන 'සිරි...

ඉරානයේ වරායක පිපිරීමක්

දකුණු ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී ෂාහීන් රාජී වරායේ පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිද්ධියෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත...