ජනතාව රමේශ් පතිරණගේ නිවසට ගිණි තබයි

අධ්‍යාපන අමාත්‍ය සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ගාල්ල – කිතුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙනවා. තවද, ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට ද විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙනවා.