24 C
Colombo
Thursday, December 26, 2024

මහජන බැංකුව චීන තානාපති කාර්යාලයට පිළිතුරු දෙයි

- Advertisement -

මෙරට චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව විසින් ලිපියක් හරහා ප්‍රතිචාර දක්වා සිටිනවා.

අධිකරණ නියෝග වලට අනුගත වීමට මහජන බැංකුව බැඳී සිටීම නිසා මෙම ගෙවීම් ප්‍රමාද වූ බවයි ඔවුන් දන්වා සිටින්නේ.

අධිකරණයේ ඉදිරි තීන්දු මත ගෙවීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් එම ලිපිය හරහා මහජන බැංකුව දැනුම් දෙනවා.

මෑතකදී මහජන බැංකුව විසින් නිකුත් කළ ණයවර ලිපියට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය අදාළ තීරණය ගනු ලැබුවා.

මහජන බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්..

RECENT ARTICLES - SINHALA

රථ වාහන තදබදය පාලනයට පොලීසියෙන් 8500ක්

උත්සව සමයත් සමග ඇතිවන රථ වාහන තදබදය පාලනය සඳහා පොලිස් රථවාහන හා නිලධාරීන් 8500කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික...

සුනාමි මතකයට අදට වසර 20ක්

ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යවසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙනවා. අතුරුදන්වූ තවත් සැලකිය යුතු පිරිසක් පිළිබද තොරතුරු වාර්තා නොවූ අතර 516,150 දෙනෙකුට...

වැසි රහිත කාළගුණයක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,...

POPULAR ARTICLES