ජන අරගල අපේක්ෂිකාවක් රිමාන්ඩ්

බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට ආධාර අනුබල දුන්නේ යැයි කියන මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් හා ඇයගේ සැමියා හෙට දින (12)රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (11) නියෝග කළා. ජාවාරම්කරුවන් විසින් … Continue reading ජන අරගල අපේක්ෂිකාවක් රිමාන්ඩ්