30 C
Colombo
Thursday, December 26, 2024

උතුරු අහසේ දිස්වන පර්සියස්

- Advertisement -

‍පියවි ඇසට දැකගැනිමට හැකි උල්කාපාත වර්ෂාවක් අද (11) මධ්‍යම රාත්‍රියෙන් පසු උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසනවා.

perseus තාරුකා රාෂිය ආසන්නයේ එම උල්කාපාත වර්ෂාව දිස්වීම හේතුවෙන් එම උල්කාපාත වර්ෂාව perseus ලෙස නම්කර තිබෙනවා.

ජුලි මස මැද සිට අගොස්තු මස මැද භාගය දක්වා එම උල්කාපාත වර්ෂාව දක්නට ලැබෙන අතර එහි උච්චතම අවස්ථාව අද (11) මධ්‍යම රාත්‍රියෙන් පසු උදාවන බවයි සඳහන් වන්නේ.

පැයක් තුළ උල්කාපාත සියයක් පමණ දිස්වන අතර, තැනිතලා බිමකට ගොස් බාධාවකින් තොරව දැකබලා ගැනීමට හැකිවන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම හෙට සිට

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීම හෙට සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව හෙට...

රාජ්‍ය නිලධාරීන් මාරු කිරීම ගැන සජබෙන් නිවේදනයක්

රජයේ හා පළාත් සභාවල නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය...

බීමතින් රිය පදවන රියදුරන්ට ඉදිරියේදී වෙන දේ මෙන්න

මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට...

POPULAR ARTICLES