28.5 C
Colombo
Tuesday, April 1, 2025

මුහුණු ආවාරණ ගැන විමසූ එස්.අයිට පහරදීලා

- Advertisement -

කිරුලපන ග්‍රාම නිලධාරී කාර්යාලය අසල දී උප පොලිස් පරීක්ෂකවරයකුට පහර දුන්නේයැයි සැකපිට 37 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලිසිය පවසයි.

රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට ග්‍රාම නිලධාරී කාර්යාලයට පැමිණි පුද්ගලයකු මෙලෙස උප පොලිස් පරීක්ෂකවරයාට පහර දුන් බව පොලිසිය පවසන අතර මුහුණු ආවරණ නැතිව මෙම පුද්ගලයා පැමිණි බවත්, ඒ් අනුව ඔහුට මුහුණු ආවරණයක් පැළඳ ගන්නා ලෙස උප පොලිස් පරීක්ෂකවරයා අවවාද කර ඇති බවත්, එම අවස්ථාවේ අත්අඩංගුවට ගත් පුද්ගලයා අදාල නිලධාරියාට පහර දී ඇති බවත් පොලිසිය පවසයි.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන මිල තවත් අඩු කරන්න බැහැ-ඇමති ක්‍රිෂාන්ත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා. අද (01)...

පොලිස් නිලධාරීන්ට පහර දෙන වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ත්‍රිකුණාමලයේදී තරුණයින් පිරිසක් විසින් නිල ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන්...

මිනුවන්ගොඩ පොලිස් වෙඩිතැබීමක්

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.  මිනුවන්ගොඩ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී ඇති වූ...

POPULAR ARTICLES