ජනාධිපතිවරණය කැඳවීම වළක්වන අතුරු නියෝගයක් ඉල්ලා පෙත්සමක්

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අර්ථකථනය කරන ලෙස ඉල්ලා මෙම  පෙත්සම … Continue reading ජනාධිපතිවරණය කැඳවීම වළක්වන අතුරු නියෝගයක් ඉල්ලා පෙත්සමක්