24 C
Colombo
Sunday, January 5, 2025

මාතරටත් ෆයිසර් එන්නත

- Advertisement -

මාතර දිස්ත්‍රිකක්කය තුලත් ෆයිසර් එන්නත ලබාදීම අද (08) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ, වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිස් සඳහා‍යි.

වෙහෙරහේන රජමහා විහාරය, මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, කනත්තගොඩ වනිගසේකර කණිෂ්ඨ විද්‍යාලය යන ස්ථානවලදී යුද හමුදාවේ වෛද්‍ය බලකාය විසින් එන්නත ලබාදෙන බවත් එළඹෙන 12 වනදා දක්වා මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවන බවත් පැවසේ.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේ වනවිට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 12,952,755 ක් වන අතර මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9,714,857ක් දක්වා ඉහළගොස් තිබේ

මේ අතර, ඊයේ (07) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,964 ක් වාර්තා වූ අතර ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 471,863ක් දක්වා ඉහළ ගියා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES