පාස්කු ප්‍රාහරය ගැන පිල්ලෙයානුත් පොතක් ලියලා

තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්  හෙවත් පිල්ලෙයාන් විසින්  පාස්කු ඉරුදින ප්‍රහාරය ගන කෘතියක් රචනා කර තිබෙනවා. පාස්කු සමූල ඝාතනය හෙවත් ” ඊස්ටර් පඩුකොයි” කෙලෙසින් නම් කර ඇති මෙම ග්‍රන්ථය පෙරේදා (23දා) මඩකලපුව අංජනා මණ්ඩපයේදී එළිදක්වනු ලැබුවා. මෙම උත්සවයට සීමිත පිරිසකට පමණක් ආරාධනා කර ඇති බවයි වාර්තා වෙන්නේ. 2018 වසරේ මාර්තු … Continue reading පාස්කු ප්‍රාහරය ගැන පිල්ලෙයානුත් පොතක් ලියලා