26.1 C
Colombo
Friday, December 27, 2024

පිල්ලයාන් ඇතුළු 5 දෙනෙකුට ඇප

- Advertisement -

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනා  ඇප මත මුදා හැර ඇත.

ඒ, නොවැම්බර් 24 වන දින  මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අදාල ඇප ලබා දීම සිදු කර ඇති අතර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2 ක් මත ඔවුන්ව මුදා හැර ඇත.

පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ 2015 වර්ෂයේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් පරරාජසිංහම් මහතාව  ඝාතනය සම්බන්ධයෙනි.

RECENT ARTICLES - SINHALA

රෝදයක් නිසා සිදුවු මාරක අනතුරක්

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුර සිදුවී තිබුණේ, ඊයේ (26) සවස් කාලයේ මාවතගම...

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙ‌ළක්

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන...

විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසිම අද සිට

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වනවා. පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භ කරන අතර එය මහනුවර දිස්ත්‍රික් ලේකම්...

POPULAR ARTICLES

මංගල ගමන අරඹපු චීනයේ Tansuo 3

චීනය විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද "Tansuo 3" නැමති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීන‍යේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට...