30 C
Colombo
Wednesday, January 8, 2025

අගමැති, ජනපති ප්‍රමුඛ රජයට සෙත්පතා පිරිතක්

- Advertisement -

අනුරාධපුර මිරිසවැටිය චෛත්‍ය ඉදිරිපිට පැවති විෂේශ සති පිරිත් දේශනාවක් ඊයේ (13) දින නිමාවට පත් විය.

මෙහි අරමුණ වූයේ කොවිඩ් වසංගතය ලෝකයෙන් තුරන් වීමත් ජනපති, අගමැති ප්‍රමුඛ රජයට සෙත් පැතීමත් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසන්නේ.

පසුගිය 07වනදා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම පිරිත සඳහා සංඝරත්නයට ආරාධනා කළ අතර පිංකම සංවිධනය වූයේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ අනුග්‍රාහකත්වයෙන්.

මෙහි සත්වැනි දින පිරිත් දේශනය ශ්‍රවණය කිරීමට අමාත්‍ය, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළුව මහත්ම මහත්මීන් පිරිසක් සහභාගීව සිටියා.

RECENT ARTICLES - SINHALA

ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරුට පහරදුන් පිරිසක් අත්අඩංගුවට

හැටන් සිට මස් කෙලිය සාමිමලේ දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් හරස් කර, එම බස් රථයේ රියදුරා බස් රථයෙන් ඉවතට ගෙන පහර දුන් තරුණයන්...

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන දෙදින විවාදයක්

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙනවා. Clean...

උණ්ඩියල් – හවාලා ගැන හර්ෂ ගෙනා අලුත් යෝජනාව

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. අද (08)...

POPULAR ARTICLES