පියුමිගේ ක්‍රීම් CID විමර්ශනයට

නීතිවිරෝධී සහ සැකකටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත් බව පැවසෙන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන, ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයාගැනීමට රහස් පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වන බව ලංකාදිප පුවත්පත වාර්තා කරනවා. එම ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය … Continue reading පියුමිගේ ක්‍රීම් CID විමර්ශනයට