බලනු 25,000 වැඩිකර 35,000 යොදලා – පියුමි හංසමාලි

තමා මුදල් උපයා ඇත්තේ අනීතික ක්‍රියාවලින් නොවන බවත් තමාගේ දැනුමෙන් පවත්වාගෙන යන රූපලාවන්‍ය නිෂ්පාදන විකිණීමේ ව්‍යාපාරයෙන් බවත් ඉදිරියේදී තහවුරු වනු ඇති බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි පවසනවා. අද (01) උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කළා. කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි … Continue reading බලනු 25,000 වැඩිකර 35,000 යොදලා – පියුමි හංසමාලි