පියුමි CIDයට

නීතිවිරෝධී සහ සැකකටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයාගත් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැදවා ළඟදීම ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවට ලංකාදිප පුවත්පත වාර්තා කරනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කර විකුණා ගැනීමට නොහැකිව තිබූ රුපියල් කෝටි අටක් වටිනා රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථය පියුමි හංසමාලි මිලදී ගැනීම ඇතුළු සිද්ධීන් … Continue reading පියුමි CIDයට