ප්ලේන්ටියේ සහ බත් පැකට්ටුවේ මිලත් ඉහළට

භාණ්ඩ මිල ඉහළයාමත් සමග සියලුම ආපනශාලා ආහාරවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා. ඒ, අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්. බත් පැකට්ටුවක මිල රුපියල් 20ත් 30ත් අතර මිලකින් ඉහළට දැමීමට සිදුවන බවයි ඔහු පවසන්නේ. ඉන්ධන මිල ඉහළ යාම, ගෑස් හිඟය, විදුලි කප්පාදුව, එළවළු … Continue reading ප්ලේන්ටියේ සහ බත් පැකට්ටුවේ මිලත් ඉහළට