අනේ මට නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණන්න දෙන්න – රනිල්
නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තය සඳහා වෙන් කිරීම හුදෙකලා සිදුවීමක් නොවන බවත් එය නුවරඑළිය සංවර්ධනයේ කොටසක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අද (13) අයවැය කතාව සිදුකරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පලකළා. ජනාධිපතිවරයා පවසන්නේ අනාගතයේදී නුවරඑළියට විශ්වවිද්‍යාලයක් ගෙනඒම ඇතුළු දැවැන්ත ව්‍යාපෘති රැසක් ගෙනඒමේ සැලැස්මක්ද ඇති බවයි. මෙම සියලු ව්‍යාපෘති නුවරඑළියේ පරිසරය සුරකිමින් එහි ඓතිහාසික වටිනාකමද … Continue reading අනේ මට නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණන්න දෙන්න – රනිල්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed