30 C
Colombo
Wednesday, February 19, 2025

ඉම්රාන් ඛාන් පකිස්තාන ඇමතිවරුන්ගේ කට වසයි

- Advertisement -

ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින්නැයි අගමැති ඉම්රාන් ඛාන් සිය කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඔහු සදහන් කර ඇත්තේ ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් මාධ්‍යයට සහ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීම කළ යුත්තේ අදාළ අවසරය හිමි අමාත්‍යවරුන් පමණක් බවයි.

අමාත්‍ය මණ්ඩල හමුවකදී මෙම දැනුම් දීම කර ඇති අගමැති ඉම්රාන් ඛාන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ත⁣ලේඛාන් සංවිධානය බලය අල්ලා ගැනීම තුළ වැඩිම අහිමිවීම් සිදුව ඇත්තේ ඉන්දියාවට බවයි.

ඔවුන් වසර ගණනාවක් තුළ ඇෆ්ගනිස්තානයේ කළ ආයෝජන අහිමි වී ඇති බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කොට ඇත.

මේ අතර පකිස්තානයේ දී තලේබාන් දූත පිරිසක් හමුවූ අගමැති ඉම්රාන් ඛාන් ඔවුන්ට රට ගොඩනැංවීමට අවශ්‍ය සහය ලබාදෙන බවට පොරොන්දුවක් ද ලබාදී තිබේ.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES