28 C
Colombo
Wednesday, November 13, 2024

යොහානිට අගමැතිගෙන් කොළඹින් ඉඩමක්

- Advertisement -

මැණිකේ මගේ හිතේ ගීතය හරහා දෙස් විදෙස් ඉමහත් ජනාදරයක් දිනාගත් තරුණ ගායිකා යොහානි ද සිල්වා හට කොළඹින් ඉඩම් කොටසක් ලබාදීම සඳහා රජය සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව, බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ඇයට ලබාදීමට සූදානමක් ඇති බවයි වාර්තා වන්නේ.

යොහානි හට පර්චස් 09ක පමණ ඉඩමක් රජයෙන් ලබාදෙන ත්යායගයක් ලෙස ලබාදීමට නියමිත වන අතර මේ පිළිබඳ යෝජනාව අග්‍රාමාත්‍යයවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත බවත් පැවසේ.

RECENT ARTICLES - SINHALA

වේදිකා නාට්‍යයකට එරෙහිව මැ.කො.ට පැමිණිල්ලක්

උදේසිරි වික්‍රමරත්න මහතා විසින් නිර්මාණය කරන ලද දේශපාලන ප්‍රහසන වේදිකා නාට්‍යයක් වන ගරු කටානායකතුමනි නාට්‍යය මැතිවරණ නිහඩ කාලයේ රංග ගතකිරීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාව...

ජන අරගල අපෙක්ෂිකාවට සහ සැමියාට ඇප

බම්බලපිටිය සම්බාන මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් දස ලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කෑ බව කියන සිද්ධියේ සැකකරුවන් සිව් දෙනකු පැමිණිලිකරු විසින් කොළඹ...

හැටන් – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (12) පස්වරුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. හැටන් පොලිසිය පවසන්නේ, සිදුවු අනතුරින්...

POPULAR ARTICLES