27.3 C
Colombo
Monday, January 6, 2025

ඉන්දියාවට නව න්‍යෂ්ටික බලාගාර දෙකක්

- Advertisement -

ඉන්දියාවේ විශාලතම බලශක්ති නිෂ්පාදකයා වන NTPC සමාගම න්‍යෂ්ටික ක්ෂේත්‍රයට පිවිසීම නිවේදනය කර සති කිහිපයකට පසු තවත් දැවැන්ත න්‍යෂ්ටික ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

මේ වන විට ගල්අගුරු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන NTPC සමාගම සහ ඉන්දියාවේ ඒකාධිකාරී න්‍යෂ්ටික සංවර්ධකයා වන Nuclear Power Corp මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙගාවොට් 700 ක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක් සංවර්ධනය කිරීම සඳහා රජය සමඟ ඉහල මට්ටමේ සාකච්ඡා පවත්වන බව පැවසේ.

හර්යානා ප්‍රාන්තයේ ගොරක්පූර් ප්‍රදේශයේ මෙය ඉදිකෙරන අතර ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට අනුව, ඉන්දියාව මේ වන විට න්‍යෂ්ටික ධාරිතාව ගිගාවොට් හයක් දක්වා ගොඩනඟමින් සිටින අතර එය චීනයට පමණක් දෙවෙනි වේ.

ඉන්දියාව දැනට එහි විදුලියෙන් 70% ක් පමණ ගල් අඟුරු භාවිතයෙන් සහ 3% ක් පමණ න්‍යෂ්ටිකවලින් නිපදවන අතර, න්‍යෂ්ටික බලශක්තිය වේගවත් කිරීම සඳහා සීමාසහිත න්‍යෂ්ටික බලශක්ති සංස්ථාවෙන් ඔබ්බට රාජ්‍ය නොවන සමාගම් සඳහා පරමාණු කර්මාන්තය විවෘත කර ඇත.

RECENT ARTICLES - SINHALA

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්ගේ සහෝදරයා යළි රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන...

පසුගිය වසර 5 තුළ රිය අනතුරුවලින් 12,000ක් මරුට

පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,140ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව පොලිසිය සදහන් කළේ, 2020 වසරේ දී පුද්ගලයින් 2,363...

බස්නායක නිලමේ ගැටළුව ගැන බෞද්ධ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට වැඩ බැලීමට නිලමේවරයකු පත්කරන ලද්දේ පනතට අනුව මෙන්ම වගකීම් සහගතව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පවසනවා. අද...

POPULAR ARTICLES

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්ගේ සහෝදරයා යළි රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන...

පසුගිය වසර 5 තුළ රිය අනතුරුවලින් 12,000ක් මරුට

පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,140ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව පොලිසිය සදහන් කළේ, 2020 වසරේ දී පුද්ගලයින් 2,363...

පොලීසියේ අඩුපාඩු ගැන නීතිපති දෙපාර්තුමේන්තුවෙන් දැඩි තීරණයක්

සම්පූර්ණයෙන් විමර්ශන අවසන් නොකර පොලීසිය විසින් යොමු කරන වාර්තා සම්බන්ධයෙන් අපරාධ නඩු ගොනු විවෘත කිරීම හෝ අධිකරණයේ අධි චෝදනා ගොනු කිරීම නොකර සිටීමට නීතිපති...