26.4 C
Colombo
Friday, March 14, 2025

හයිටි භූකම්පනය ගැන මෙරට අගමැති ශෝකයෙන්

- Advertisement -

මෙරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හයිටි රාජ්‍යයේ සිදුවූ භූ කම්පනයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරමින් ට්විටර් සටහනක් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා රජයද හයිටි රාජ්‍ය වෙනුවෙන් ශෝකය පලකරන බවත් හයිටි රාජ්‍යයේ යහපත පතන බවත් අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයෙන් පවසා සිටිනවා.

මෙම විනාශකාරී භූ කම්පනයෙන් මියගිය සහ අතුරුදන් වූ පවුල් වලට සිය ශෝකය පළ කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

රිච්ටර් පරිමාණයේ 7.2ක අගයක් සටහන් වූ ප්‍රබල භූ කම්පනයෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයන් 304 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර 1800 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. එමෙන්ම ඉතා විශාල දේපල හානියක්ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.