ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් අද දින ක්‍රියාත්මක කරන ලද අමානුෂීය ක්‍රියාවලිය අතරතුර කතෝලික පූජකවරයෙකුට ද පහර දෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වනවා.
පහර කෑ කතෝලික පූජකවරයා ඔහු මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ.
පහරදෙන පුද්ගලයා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකු බවද පැවසේ.