පොහොට්ටු සභාපති කතෝලික පූජකවරයෙකුට පන්නා පහරදෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් අද දින ක්‍රියාත්මක කරන ලද අමානුෂීය ක්‍රියාවලිය අතරතුර කතෝලික පූජකවරයෙකුට ද පහර දෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වනවා. පහර කෑ කතෝලික පූජකවරයා ඔහු මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ. පහරදෙන පුද්ගලයා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකු බවද පැවසේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed