26 C
Colombo
Tuesday, January 21, 2025

Breaking: ගම්මන්පිළට අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වෙන්නැයි පොහොට්ටුවෙන් දැනුම්දීමක්

- Advertisement -

ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා හට පොදුජන එක්සත් පෙරමුණ විසින් දැනුම්දී තිබෙනවා.

කොවිඩ් වසංගතයෙන් ජනතාවගේ ජීවිත අර්බුදකාරී තත්වයකට පත්ව තිබියදී රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සිතාමතාම මෙවැනි තීරණයක් ගත්තාදැයි සැකයක් පවතින බවත් එබැවින් අමාත්‍යවරයා ඉල්ලා අස්වියයුතුව ඇති බවත් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාගේ අත්සනින් යුතු එම ලිපියෙන් පැවසෙනවා.

අදාල ලිපිය පහළින්.

RECENT ARTICLES - SINHALA

Breaking: නව පනතක් ගේන තුරු PTA එක ක්‍රියාත්මක කරනවා

ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන අතර නව පනතක් සම්මත කරගන්නා තෙක් එය ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභානායක බිමල් රත්නායක පවසනවා. අද...

අර්චුනාට එරෙහිව පොලීසියෙන් විමර්ශනයක්

රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී...

අස්වැසුම නොලැබුණු අයට සුබ ආරංචියක්

අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසනවා. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්...

POPULAR ARTICLES