ගෝඨාට ඉවත්වෙන්නැයි පොහොට්ටු මන්ත්‍රීවරුන් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එම පක්ෂයේ ප්‍රතිසංස්කරණ කණ්ඩායම යනුවෙන් සඳහන් එම කණ්ඩායම ඉදිරිපත් කළ ලිපියේ දැක්වෙන්නේ රට තුළ තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන විධායක ජනාධිපති ධුරයෙන් වහාම ඉවත් වන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලන බවයි. අදාළ ලිපිය යොමු කරමින් එම මන්ත්‍රීවරු පිරිස ජනාධිපතිවරයාට කියා සිටින්නේ, 2019 නොවැම්බරයේ … Continue reading ගෝඨාට ඉවත්වෙන්නැයි පොහොට්ටු මන්ත්‍රීවරුන් කියයි