24 C
Colombo
Sunday, January 5, 2025

ඉන්ධන පිරවුම් හල් අසල සාමය පවත්වා ගැනීම සඳහා පොලිසියෙන් නිවේදනයක්

- Advertisement -

ඉන්ධන පිරවුම් හල් අසල සාමය පවත්වා ගැනීම සඳහා පොලිස්පති විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පිරවුම්හල අසල යම් කලහාකාරී සිදුවීමක් ඇතිවීම වැළැක්වීම වීම සඳහා සියලු ස්ථානාධිපතිවරුන් විසින් සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව‍යි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ගිලන්රථ, ගිනි නිවීමේ රථ ආදියට ප්‍රමුඛතාවය මත ඉන්ධන ලබා දීමට සුදුසු පියවර ගත යුතු බවත් තදබදය අවම වන තෙක් රථවාහන පාලනය කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

එම නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES