30 C
Colombo
Saturday, April 26, 2025

අයවැය ඉදිරිපත් කිරීමට නොදී උද්ඝෝෂණයක නිරත වූ පකිස්තාන විපක්ෂයේ පිරිසකට පොලිස් ප්‍රහාරයක්

- Advertisement -

පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්ත සභාවේ විපක්ෂ නියෝජිතයන් සහ ඔවුන්ගේ අධාරකරැවන් පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන තිබේ.

ප්‍රාන්ත සභාවේ අයවැය ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙමින් තිබියදී විපක්ෂ නියෝජිතයන් සහ ආධාරකරැවන් විසින් ප්‍රාන්ත සභා ගොඩනැගිල්ලේ දොරටු වසා දමා උද්ඝෝෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඇතුළු සභා කටයුතු ප්‍රමාද වී ඇති අතර ඒ අනුව පොලිසිය කැදවීමට පියවර ගෙන තිබේ.

සභා පරිශ්‍රය තුළට ඇතුලුවීම අසීරැ වූ අවස්ථාවෙි පොලිසිය බලය පාවිච්චි කිරීම හේතුවෙන් මෙහිදී ගැටුමක් හටගත් බව එරට වාර්තා සදහන් කරයි.

මේ දිනවල පකිස්තානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ උග්‍ර අතට හැරී ඇති අතර ඒවා ජාතික මෙන්ම ප්‍රාන්ත මට්ටමින් ද ක්‍රියාත්මක වේ.

RECENT ARTICLES - SINHALA

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, යම් සේවකයෙකු විසින්...

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව...

‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. දියවඩන නිලමේවරයා...

POPULAR ARTICLES