24 C
Colombo
Sunday, January 5, 2025

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 825 ක්

- Advertisement -

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 825 ක් දක්වා ඉහළ ගොස් ඇත.

පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් 197ක්, කොළඔ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් 64ක්, බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 90ක්, ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් 24ක්, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 122ක් සහ වේල්ලවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 10ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ඇති පොලිස් ස්ථාන විශාල ප්‍රමාණයක නිලධාරීන්ට මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.

පේරාදෙණිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරියෙකුටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පසුගිය සදුදා හදුනාගෙන තිබුණි.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES