බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයා ලබා දුන් ස්ථාන මාරුව අත්හිටුවීමට පොලිස් කොමිසන් සභාව පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතියකින් තොරව වැඩබලන පොලිස්පතිවරයා විසින් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දුන් ස්ථාන මාරුවීම පොලිස් කොමිසම විසින් අත්හිටවූ බවයි.
එම කොමිසම විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

