පොලිස් ඇඳිරි නීතිය බොරුවක්

ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කරන පරිදි ඇඳිරි නීතිය පැනවීමට පොලිස් ආඥාපනතෙහි ප්‍රතිපාදන නොමැති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා. එම සංගමය සදහන් කරන්නේ මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවයි.