ඩයනාගේ ගැටුම ගැන පොලිස් විමර්ශන

පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර මහතා සහ සුජිත් සංජය පෙරේරා මහතා විසින් සිදුකළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ බව වැලිකඩ පොලිසිය පවසනවා. රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් වැලිකඩ පොලිසියටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර මහතා සහ සුජිත් සංජය පෙරේරා මහතා විසින්මිරිහාන පොලිසියටත් පැමිණිලි … Continue reading ඩයනාගේ ගැටුම ගැන පොලිස් විමර්ශන