24 C
Colombo
Sunday, January 5, 2025

මහවිරු සැමරුම් ස්ථානයක ශ්‍රමදානයකට ගිය මන්ත්‍රිවරුන්ගෙන් පොලිසිය ප්‍රශ්ණ කරයි

- Advertisement -

කෝපායි යුද හමුදා කඳවුරක් ආසන්නයේ මහ සැමරුමක් සිදු කරන ස්ථානයක ශ්‍රමදානයකට සඳහා ගිය දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාජා ගජේන්ද්‍රන් යන දෙදෙනාගෙන් කෝපායි පොලිසිය නොවැම්බර් 15 වන දින ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

අදාල මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු දස දෙනකු පමණ අදාල ස්ථානය පවිත්‍ර කිරීම සඳහා පැමිණ ඇත. ඒ අනුව යුධ හමුදා කඳවුරෙන් පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත එම කණ්ඩායම විසුරුවා හැර ඇත.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES